tuk tuk



ඔයාලත් 13 වෙනිදගෙන් පස්සේ ත්‍රි වීල් රථයක් පදවනවානම් අනිවාර්යයෙන් මේ සහතිකයත් උවමනයි . ත‍්‍රිරෝද රථයක් සඳහා රියදදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ පුහුණුව ලද බවට වන සහතිකය අනිවාර්ය කර තිබෙන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කරනවා.

ඒ අනුව ලබන 13 වන දා සිට මෙම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කරන අතර නව රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට පෙර එම පුහුණුව අනිවාර්ය වනවා .අවිදිමත්ව රිය පැදවීම හේතුවෙන් දිගු කලක පටන් ත්‍රි රෝද රියදුරන්ට සෑම පාර්ශවයකින්ම චෝදනා එල්ල වේ. මේ නව නීති සම්පාදනයත් සමග තරමක් දුරට හෝ රිය අනතුරු මාර්ගයේ අඩු වේ යැයි ශ්‍රී ලංකා පොලිසියද ඉලක්ක කරයි.
tuk tuk tuk tuk Reviewed by Daniel Sylvester on June 07, 2017 Rating: 5

No comments